Tuesday, March 15, 2016

මේ internet money ගැන

internet වලින් නිවැරදිව හම්බකරමු ( දිනකට $200 ක උපරිම ඉපැයීමක්)


part 1

 

internet වලින් නිවැරදිව හම්බකරමු ( දිනකට $200 ක උපරිම ඉපැයීමක්)

මම අද කියන්නෙ අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් තවත් ඉතාමත් සාර්ථක ක්‍රමයක් ගැන.
මේකෙ නම paidverts. මේක කෙටියෙන්ම කියනව නම් ad click site එකක්. ඒ කියන්නෙ මේකෙ අපිට කරන්න තියෙන්නෙ තත්පර 5ක්,10ක් හෝ 15ක් ඒ site එකේ තියෙන ad (වෙළඳ දැන්වීමක්) දිහා බලන් ඉන්න විතරයි . අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ මේක මුල් කරන පලවෙනි සතිය නම් ටිකක් කම්මලි, වැඩි ගානක් හම්බෙන්නෙත් නැ කියල හිතල එපාවෙන්න පුලුවන් . මටත් ඒ විදිහටම හිතුන. ඒත් අතාරින්න එපා ඔයාට මුල් සතිය ඉවරවෙද්දි තෙරෙනව මේකෙන් කොච්චර හම්බකරන්න පුලුවනද කියල. ඔයාට මේකෙන් දවසට $1 ඉදල $200 දක්වා වගේ වෙනකන් හොයන්න පුලුවන්. මන් කලින් කිව්ව වගෙ මුල් සතියෙ නම් දවසට $1 ක් හොයන්න බෑ. මුල් සතියෙන් පස්සෙ ඔයාට $1 සිට $200 දක්වා දවසට හොයන්න පුලුවන්. ඔයාට ඉක්මනින්ම $10, $20, $50,$100,$200 වගේ ලොකු මුදල් ප්‍රමාණයක් උපයන විදිහ මම කියාදෙන්නම්. ඒකට පොඩි රහස් ටිකක් තියෙනව කරන්න. ඊලග (අනිත්) post එකේ ඒ ගැන මුල සිටම තියෙනව. මන් කියාදෙන විදිහටම කරන්න. එතකොට ඔයාට ඉතා විශාල මුදලක් දවසකට උපයන්න පුලුවන්. හරි දැන් පටන් ගමු.

සල්ලි හොයන්න කලින් මුලින්ම මේ සයිට් එක ගැන විස්තරයක් කරල ඉන්නන්. මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල members ලට හොදට ගෙවල තියෙනවා..ඒ ගැන ඔයාලට දැනගන්න ඕනනම් google එකේ search කරල බලන්න. ගොඩක් අය මේ සයිට් එකේ register වෙලා දවසින් දෙකෙන් මේක අතෑරල දානවා.මොකද මේක අනිත් ptc සයිට් වලට වඩා වෙනස් විදියකට තමයි කරගෙන යන්න වෙන්නෙ..

ඔයාලට කියල දෙන්නම් මේක කොහොමද හරියට කරල සල්ලි හොයන්නෙ කියලා

මගෙ refer link එක click කරල මේකෙන් ගිහින් site එකේ register වෙන්න.

https://www.paidverts.com/ref/nimala

මතක ඇතුව මං යටතේ register වෙන්න නැත්තම් ඔයාව මේ site එකට යොමු කරහම ලැබෙන commission එක සුද්දේකට තමා හම්බෙන්නේ ඔයාලා register වෙන පිටුවේ nimala කියල තැනක ඇති ඒ මම එක වෙනස් කරන්න එපා .ඒ වගේම ඔබගේ ඕනෑම ගැටලුවකට එසැනින් පිළිතුරු දෙන්න මං සුදානම් මතක ඇතිව ඔයාගේ username එක මේ page එකේ inbox එකට msg එකක් දාන්න. මන් ඕනම වෙලාවක reply කරනව. මං යටතේ reister වෙන අයට හැමසතයම අතට ඔයාගේ බැංකු ගිණුමට ගන්නකන්ම help කරනවා.
මේකෙ Register උනාම අපිට තියෙනව bonus ad point(BAP) කියල එකක්.
ඒක තමයි මේකෙ වැදගත්ම දේ. සයිට් එකට ගියාම තේරෙයි මොනවද කියලා.
දැන්ම ඒක ගැන වද වෙන්න එපා..අපි සයිට් එකේ register වෙලා ඒව එකතු කරගන්න ඕන.
ඔයාට දවසට activation ඇඩ් 16ක් ලැබෙනවා. ඒ එක ඇඩ් එකක BAP 25ක් තියෙනවා.
ඒ කියන්නෙ BAP 400ක් දවසට එකතු වෙනවා.. ඒ ටික එකතු උනාම ඔයාලට bonus
ඇඩ් ( paid ad)හම්බෙනවා. ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි සල්ලි හම්බෙන්නෙ.

මේකෙ BAP වැඩි වෙන තරමට අපිට එක ඇඩ් එකකට ලැබෙන ගාන වැඩි වෙනවා.
account එකේ තියෙන BAP ගාන අනුව දවසට ලැබෙන ඇඩ් වල වටිනාකම පහලින්

දාල තියෙන විදියට තමයි වෙනස් වෙන්නෙ...

LEVEL..........BAP Group ................ $ Per User

LEVEL 0 ..... 0 to 1600 ……… $0.8324514039

LEVEL 1 ..... 1600 to 12000 ……… $1.1106577778

LEVEL 2 ..... 12000 to 24000 …… $2.3315178082

LEVEL 3 ..... 24k to 48k ………… $6.6871287129

LEVEL 4 ..... 48k to 96k ………… $13.9737931034

LEVEL 5 ..... 96k to 180k ……… $24.7097560976

LEVEL 6 ......180k to 360k ……… $38.2903937008

LEVEL 7 ......360k to 720k ……… $64.9913207547

LEVEL 8 ......720k to 1.5m ……… $98.7123076923

LEVEL 9 ......1.5m to 3m ……… $188.1471428571

LEVEL 10 ....3m to 6m …………… $320.81511198

LEVEL 11 ....6m to 20m ………… $709.17323301

LEVEL 12 ....20m + ……………… $1620.9611402

LEVEL 13 ....50m +......................... $2420.551123

LEVEL 14 ....100m +......................... $3525.588113468

LEVEL 15 ....500m +......................... $8620.9635711

හරි එහෙනම් පටන් ගමු.
මතක අතුව මගෙ page එකේ me site eka සම්බන්ධයෙන් තියෙන අනිත් post එකත් අනිවාර්යයෙන්ම කියවන්න මුලසිට අගටම. ඒ post එක තමයි වැදගත්ම post එක.




No comments:

Post a Comment