internet වලින් නිවැරදිව හම්බකරමු ( දිනකට $200 ක උපරිම ඉපැයීමක්)
part 1
internet වලින් නිවැරදිව හම්බකරමු ( දිනකට $200 ක උපරිම ඉපැයීමක්)
මම අද කියන්නෙ අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් තවත් ඉතාමත් සාර්ථක ක්‍රමයක් ගැන.
මේකෙ නම paidverts. මේක කෙටියෙන්ම කියනව නම් ad click site එකක්. ඒ
කියන්නෙ මේකෙ අපිට කරන්න තියෙන්නෙ තත්පර 5ක්,10ක් හෝ 15ක් ඒ site එකේ තියෙන
ad (වෙළඳ දැන්වීමක්) දිහා බලන් ඉන්න විතරයි . අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ
මේක මුල් කරන පලවෙනි සතිය නම් ටිකක් කම්මලි, වැඩි ගානක් හම්බෙන්නෙත් නැ
කියල හිතල එපාවෙන්න පුලුවන් . මටත් ඒ විදිහටම හිතුන. ඒත් අතාරින්න එපා ඔයාට
මුල් සතිය ඉවරවෙද්දි තෙරෙනව මේකෙන් කොච්චර හම්බකරන්න පුලුවනද කියල. ඔයාට
මේකෙන් දවසට $1 ඉදල $200 දක්වා වගේ වෙනකන් හොයන්න පුලුවන්. මන් කලින් කිව්ව
වගෙ මුල් සතියෙ නම් දවසට $1 ක් හොයන්න බෑ. මුල් සතියෙන් පස්සෙ ඔයාට $1 සිට
$200 දක්වා දවසට හොයන්න පුලුවන්. ඔයාට ඉක්මනින්ම $10, $20, $50,$100,$200
වගේ ලොකු මුදල් ප්‍රමාණයක් උපයන විදිහ මම කියාදෙන්නම්. ඒකට පොඩි රහස් ටිකක්
තියෙනව කරන්න. ඊලග (අනිත්) post එකේ ඒ ගැන මුල සිටම තියෙනව. මන් කියාදෙන
විදිහටම කරන්න. එතකොට ඔයාට ඉතා විශාල මුදලක් දවසකට උපයන්න පුලුවන්. හරි
දැන් පටන් ගමු.
සල්ලි හොයන්න කලින් මුලින්ම මේ සයිට් එක ගැන
විස්තරයක් කරල ඉන්නන්. මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර
වෙනවා.මේ වෙනකන් එයාල members ලට හොදට ගෙවල තියෙනවා..ඒ ගැන ඔයාලට දැනගන්න
ඕනනම් google එකේ search කරල බලන්න. ගොඩක් අය මේ සයිට් එකේ register වෙලා
දවසින් දෙකෙන් මේක අතෑරල දානවා.මොකද මේක අනිත් ptc සයිට් වලට වඩා වෙනස්
විදියකට තමයි කරගෙන යන්න වෙන්නෙ..
ඔයාලට කියල දෙන්නම් මේක කොහොමද හරියට කරල සල්ලි හොයන්නෙ කියලා
මගෙ refer link එක click කරල මේකෙන් ගිහින් site එකේ register වෙන්න.
මතක ඇතුව මං යටතේ register වෙන්න නැත්තම් ඔයාව මේ site එකට යොමු කරහම
ලැබෙන commission එක සුද්දේකට තමා හම්බෙන්නේ ඔයාලා register වෙන පිටුවේ
nimala කියල තැනක ඇති ඒ මම එක වෙනස් කරන්න එපා .ඒ වගේම ඔබගේ ඕනෑම ගැටලුවකට
එසැනින් පිළිතුරු දෙන්න මං සුදානම් මතක ඇතිව ඔයාගේ username එක මේ page එකේ
inbox එකට msg එකක් දාන්න. මන් ඕනම වෙලාවක reply කරනව. මං යටතේ reister
වෙන අයට හැමසතයම අතට ඔයාගේ බැංකු ගිණුමට ගන්නකන්ම help කරනවා.
මේකෙ Register උනාම අපිට තියෙනව bonus ad point(BAP) කියල එකක්.
ඒක තමයි මේකෙ වැදගත්ම දේ. සයිට් එකට ගියාම තේරෙයි මොනවද කියලා.
දැන්ම ඒක ගැන වද වෙන්න එපා..අපි සයිට් එකේ register වෙලා ඒව එකතු කරගන්න ඕන.
ඔයාට දවසට activation ඇඩ් 16ක් ලැබෙනවා. ඒ එක ඇඩ් එකක BAP 25ක් තියෙනවා.
ඒ කියන්නෙ BAP 400ක් දවසට එකතු වෙනවා.. ඒ ටික එකතු උනාම ඔයාලට bonus
ඇඩ් ( paid ad)හම්බෙනවා. ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි සල්ලි හම්බෙන්නෙ.
මේකෙ BAP වැඩි වෙන තරමට අපිට එක ඇඩ් එකකට ලැබෙන ගාන වැඩි වෙනවා.
account එකේ තියෙන BAP ගාන අනුව දවසට ලැබෙන ඇඩ් වල වටිනාකම පහලින්
දාල තියෙන විදියට තමයි වෙනස් වෙන්නෙ...
LEVEL..........BAP Group ................ $ Per User
LEVEL 0 ..... 0 to 1600 ……… $0.8324514039
LEVEL 1 ..... 1600 to 12000 ……… $1.1106577778
LEVEL 2 ..... 12000 to 24000 …… $2.3315178082
LEVEL 3 ..... 24k to 48k ………… $6.6871287129
LEVEL 4 ..... 48k to 96k ………… $13.9737931034
LEVEL 5 ..... 96k to 180k ……… $24.7097560976
LEVEL 6 ......180k to 360k ……… $38.2903937008
LEVEL 7 ......360k to 720k ……… $64.9913207547
LEVEL 8 ......720k to 1.5m ……… $98.7123076923
LEVEL 9 ......1.5m to 3m ……… $188.1471428571
LEVEL 10 ....3m to 6m …………… $320.81511198
LEVEL 11 ....6m to 20m ………… $709.17323301
LEVEL 12 ....20m + ……………… $1620.9611402
LEVEL 13 ....50m +......................... $2420.551123
LEVEL 14 ....100m +......................... $3525.588113468
LEVEL 15 ....500m +......................... $8620.9635711
හරි එහෙනම් පටන් ගමු.
මතක අතුව මගෙ page එකේ me site eka සම්බන්ධයෙන් තියෙන අනිත් post එකත්
අනිවාර්යයෙන්ම කියවන්න මුලසිට අගටම. ඒ post එක තමයි වැදගත්ම post එක.
part 2
ඔයා මුලින්ම site එකේ register වෙලා ඉන්න මේ post එක කියවන්න කලින්. එතකොට
ලේසී සහ ඔයාට එතකොට මේ පොස්ට් එකේ තියෙන කරුණු හොදින් තේරෙයි .
පහල තියෙන මගෙ refer link එක click කරල ඒකෙන් ගිහින් site එකේ register වෙන්න.
කරුණාකර මුල සිට අග දක්වම කියවන්න.
මේකේ මම කියල දෙන්නේ ඔයාලා REGISTER වුනාට පස්සේ පහසුවන් වැඩි ආදායමකට
යන්නේ කොහොමද සහ තියෙන රහස් ටිකක්. මේ ටික මම කියන පිළිවෙලටම අනුගමනය
කරන්න.
Register වෙන්න පලවෙනි ලිපිය බලන්න. නැත්තම් inbox එකට msg එකක් දාන්න මම link එකෙන් ගිහින් register වෙන්න.
මම මේක පහල තියෙන විදියට පෙළගස්වනවා. ඔයාල ඒ පිළිවෙලටම අනුගමනය කරගෙන යන්න.
1. මොකක්ද මේ PAIDVERTS කියන්නේ ?
2. ACCOUNT එක ACTIVATE කරගන්න විදිය
3. නිවැරදිව ADS ටික බැලීම.
4. නිවැරදිව AD PACK එකක් ගැනීම මගින් BAP ලබාගැනීම.
5. BAP GROUP නිවැරදිව තෝරාගැනීම සහ පවත්වාගෙන යාම.
6. නිවැරදිව CASH OUT කරගැනීම.
එහෙනම් අපි දැන් කතාව පටන් ගමු. හොදින් කියවල තේරුම් අරන් වැඩේ කරන්න.
1. මොකක්ද මේ ?
දැනට පවතින විශ්වාසවන්ත online advertising සමාගමක්. මේකෙදි අපිට අපේ
website එකක්, blog අඩවියක් ප්‍රචාරණය කරනව වගේම සැලකිය යුතු මුදලක්(දිනකට
1$- 50$ ක් පමණ) දැන්වීම් නැරඹීම මගින්ද උපයගන්න පුලුවන්.. මේ අඩවිය පටන්
අරගෙන දැනට අවුරුදු 3ක අතර කාලයක් වෙනව. මේ කාලය තුලදී සෑම member
කෙනෙකුගෙම විශ්වාසය දිනා ගත් web අඩ්වියක් කිව්වොත් නිවැරදියි. මොකද සමහර
web අඩවි මගින් අපි මහන්සියෙන් කාලය වැය කරල උපයන මුදල් අතට ලබාගන්න
බෑ.අපරාදෙ අපෙ වටිනා කාලය සහ මහන්සිය. නමුත් මේකෙන් හොයන සල්ලි අපිට
අනිවාර්යයෙන්ම ලබාගන්න පුලුවන්..
තව දෙයක් තමයි ගොඩක් අයට මේ සයිට්
එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල තේරුම් ගන්න බෑ.මොකද වෙන ptc site වගේ
නෙමෙයි මේක කරගෙන යන්නෙ..මේකෙදි අපිට සල්ලි හොයන්න තියෙන්නෙ වෙනත්ම ආකාරයකට
ඒ හැම දෙයක්ම මන් ඔයාලට පිලිවෙලට කියල දෙන්නම්..හරියට වැඩේ අල්ලගත්තොත්
online money කියන සිහිනය සැබෑ කරගන්න පුලුවන් අනිවාර්යයෙන්ම..
2. ACCOUNT එක ACTIVATE කරගන්න විදිය
මේක තම ගොඩක් අයට තියෙන ප්‍රශ්නය. මොකද ගොඩක් අය මට EMAIL එවන්නේ මේ දේ අහලා. මේක හරිම සරල දෙයක්. කරන්න තියෙන්නේ දේවල් දෙකයි.
1. ඔයාල REGISTER වුනු ගමන් ඔයාලට ACTIVATION ADS කියල ADS 16 ඒවි. ඒ AD 16 ම බලන්න.
2. දිනපතා ඔයාලට පැය 24 කට වරක් ACTIVATION ADS කියල ADS ටිකක් ලැබෙයි. ඒ ADS ටික අනිවාර්යෙන්ම බලන්න.
එච්චරයි කරන්න තියෙන්නේ. ඒ දේවල් කලාම ඔයාගේ ACCOUNT එක ACTIVE වෙනවා වගේම
ඔයාලට BAP 25 ගානේ එක AD එකකට FREE ලැබෙනවා. පාඩු වෙන්නේ නෑ. පහල තියෙන්නේ
ඒ ADS වල SCREEN SHOT එකක්.
(රූපසටහන් no:01 බලන්න.)
3. නිවැරදිව ADS ටික බැලීම.
1 පියවර
Account එකට log උනාම දකුනු පැත්තෙ තියෙනව Your Navigation කියල ඒකෙ paid ad කියන එක click කරන්න..
(රූ.ස no:02)
2 පියවර
මුලින්ම Activation Ad ටික ඔක්කොම බලන්න. View Activation Ad කියන Button එක Click කරන්න.
(රූ.සno:03)
3 පියවර
ඊට පස්සෙ පහලින් වගෙ Page එකක් Open වෙයි. ඒකෙ පහලින් පින්තූරෙ දාල තියෙන විදියට කරන්න.
(රූ .ස no:04)
4 පියවර
උඩ Button එකClick කරාට පස්සෙ එයාලගෙ Website එකක් තත්පර 30ක් පෙන්නනවා..
තත්පර 30 ඉවර වුනාට පස්සේ ඒකෙ දකුණු පැත්තෙ තියෙන එක Type කරන්න. ඊට පස්සෙ
Confirm එක Click කරන්න.
(රූ.ස no:05)
5 පියවර
හරි ඔය
වගේ ඇඩ්ස් 8ක් දවසට එනවා ඒව ඔක්කොම ඔය විදියට බලන්න. ඒකෙන් දවසට BAP 400ක්
එකතු වෙනවා .තව දෙයක් මේ ඇඩ් බැලුවම තමයි අපේ Account එක Active වෙලා
පවතින්නෙ.ඒක නිසා අනිවාර්යයෙන් බලන්න මේ ඇඩ් ටිකනම්.
ඊට පස්සෙ තමයි
Bonus Ads ලැබෙන්නෙ ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි අපිට සල්ලි ලැබෙන්නෙ.ඒවත්
බලන්න තියෙන්නෙ Activation Ad බලපු විදියටම තමයි.මේ පහලින් දාල තියෙන්නෙ
Bonus Ad කිහිපයක් මුලින්ම හම්බෙන...
(රූ .ස no:06)
පහල තියෙන්නේ BAP LEVEL 8 ඉන්න කෙනෙක්ට දවසට ලැබෙන AD කිහිපයක්...
(රූ.සno:07)
පේනව නේද දවසකට එන ඇඩ් වල වටිනාකම මේකනම් මගේ එකක් නෙමෙයි ඒත් අපිටත් මාස
කිහිපයකින් මේ තත්වෙට එන්න පුලුවන්. මගේ නම් දැනට දවසට 30$ -50$ අතර AD
එනවා BAP තියෙනව 150,000ක්.ඔයාලත් try කරන්න අනිවාර්යෙන්ම පුලුවන්.
4. නිවැරදිව AD PACK එකක් ගැනීම මගින් BAP ලබාගැනීම.
මේක ගන්න එක ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ මේ ඇඩ් පැක් ගන්නෙ
නැතුවනම් මේක කරන එක වැඩක් නෑ මොකද මේකෙන් තමයි අපිට ලේසියෙන්ම BAP වැඩි
කරගන්න පුලුවන්. දැන් දන්නවනේ BAP තියෙන ප්‍රමාණය අනුව තමයි අපිට වටින ඇඩ්
ලැබෙන්නෙ කියල .ඒක නිසා හැම වෙලේම BAP වැඩි කරගන උත්සහ කරන්න..ඒකට තියෙන
හොදම ක්‍රමය තමයි මේ ad pack ගන්න එක.අපි බලමු කොහොමද AD PACK එකක් ගන්නෙ
කියලා.
*** මෙහිදී දැනගත යුතු නිවැරදිම කරුණ වන්නේ ඔබ ගන්නා 1$ AD PACK එකකින් ඔබට ලැබෙන්නේ BAP 3100 කි.
එනම් ඔබට BAP 31,000 අවශ්‍ය යයි සිතමු. එවිට ඔබ 1$ AD PACK 10 ගත යුතුය.
මෙය එකවර හෝ අවස්ථා 10 කදී කල හැකි අතර ඔබ PAYZA හෝ PAYPAL මගින් ගෙවීම
සිදු කරන්නේ නම් අවම 5$ වත් (AD PACK 5 ක් වත්) ගනුදෙනුවක් කිරිඉම වඩාත්
යෝග්‍ය වේ. මක්නිසාද යත් එසේ නැතහොත් ඔබට වැඩි මුදලක් ගෙවීමට සිදුවන
බැවිනි.
දැන් එහෙනම් අපි බලමු කොහොමද AD PACK නිවැරදිව ගන්නේ කියලා.
1 පියවර
ඔයාගෙ Account එකේ දකුනු පැත්තෙ තියෙන Buy Ads කියන එක Click කරන්න.
(,රූ.සno:08)
2 පියවර
ඊට පස්සෙ එන Page එකේ උඩින්ම තියෙන Bulks Ad එකේ Create Campaign Button එක Click කරන්න.
(රූ .සno:09)
3 පියවර
මේක ගන්නකොට අපේ Website එකක් Promote කරන්න පුලුවන් ඒ Link එක අංක 1
තියෙන තැනට දාන්න දාන්න.එහෙම් එකක් නැත්තන් Paidvert එකේ Referral link එකම
දාන්න.
(රූ.ස no10)
4 පියවර
අංක 2 කියන තැනට අපේ Banner
එකක් ඇඩ් කරන්න පුලුවන් ඒකෙන් වෙන්නෙ අපේ සයිට් එකේ බැනර් එක Advertise
කරන එක. එහෙම එකක් දාන්න ඕනෙ නැත්තම් Opt Out කියන එක Click කරන්න.
(රූ.ස no:11)
5 පියවර
අංක 3ත් එවගෙම Banner එකක් දාන්න පුලුවන් මේ Banner වල Image දානකොට
සැලකිලිමත් වෙන්න. Size එක එතන දාල තියෙන ප්‍රමාණ වලට සමාන විය යුතුයි.
අංක 4 ට ඔයාලගෙ Web Site එක ගැන වාක්‍ය 3ක් Add කරන්න.
(රූ.ස no:12)
6 පියවර
අවසානෙට Payment Method එක තෝරල ඇඩ් පැක් කීයක් ගන්නවද කියල දාන්න ඊට පස්සෙ යටම ඇති Purchase Ad කියල Button එකක් ඒක Click කරන්න.
(රූ.ස no:13)
හරි ඔහොම තමයි ඇඩ් පැක් එකක් ගන්නෙ.. පුලුවන් තරම් BAP වැඩි කරගන්න
බලන්න..ඉක්මනින්ම 7 වෙනි Bap Group එකට සෙට් වෙන්න.ඊට පස්සෙ ඉතින් දිගටම
මාසික ආදායම රුපියල් 30000 පන්නල සුවර්..BAP ගාන 250000 පැන්නම AD Filter
එක ගන්න ඊට පස්සෙ ඔය පොඩි Ad එන්නෙ නෑ.
5. BAP GROUP නිවැරදිව තෝරාගැනීම සහ පවත්වාගෙන යාම.
BAP ස්තාවර මට්ටමක තියාගන්න ආයෙ අපිට BAP 12000ක් ගන්න වෙනවා.. ඒකට 4$ක්
දිල ආයෙ ad pack 4ක් ගන්න ඕන.. ඒක ගත්තම අපිට ආයෙ 12400ක් Bap
ලැබෙනවා..(3100*4= 12400)
හරි දැන් බලමු ලාබය
දවසේ ආදායම =6$
දවසට වියදම( ad pack 4 ක් ගන්න)=4$
දවසේ ලාබය = 6-4= 2$
මාසික ආදායම = 2*30 = 60$ ( ලන්කාවෙ මුදලින් 7000ක් විතර )
පොඩ්ඩක් හිතන්න මේකෙන් දවසට 6$ක් නෙමෙයි හොයන්න පුලුවන් එතකොට මන් කියන
විදියට ගනන් හදල බලන්න. සමහර අය ඉන්නව මේකෙන් දවසට 100$ක් පවා හොයනව..
එතකොට බලන්න
දවසේ ආදයම =100$
වියදම( ad pack 65ක් ගන්න )=65$
ලාබය =100-65 = 35$
මාසික ආදායම= 35*30= 1050$ ( ලන්කාවෙ මුදලින් හිතාගන්න පුලුවන්නේ.)
සමහර අය කියනව මේක practical නෑ කියල නමුත් මන් අත්දැකීමෙන් දන්නව මේ වගේ ගානකට යන්න ඉතාම ලෙසියි.
6. නිවැරදිව CASH OUT කරගැනීම.
1 පියවර
ඔයාගෙ Balance එක පෙන්නන තැන තියෙන Cashier කියන එක Click කරන්න..
(රූ.ස no:14)
2 පියවර
ඊට පස්සෙ Fund Your Account Balance Using A New Deposit Method කියන
තැනින් ඔයාට අවශ්‍ය Payment Method එක Select කරල විස්තර ටික දෙන්න
(රූ.ස no:15)
(Paypal එකක් තවමත් නැත්නම් ඒක හදාගන්න විදිහ මේ page එකේ video දෙකක තියෙනවා.ඒව බලල ඒ විදිහට හදාගන්න)
ඊට පස්සෙ Transfer Your 'Earnings Balance' කියන තැනින් ඔයාට අවශ්‍ය
payment method එකට සල්ලි Transfer කරන්න..ඒකට ඔයා Register වෙනකොට දුන්න
Birthday එක මතක තියෙන්න ඕන ඒක එතනට දාන්න..
අන්තිමට වම් පැත්තෙ
Your Available Balance කියන තැනින් Cash Out කරන්න.. Paypal, Payza Cash
Out වලට විතරයි Support කරන්නෙ Add Fund කරන්න බෑ.. ඒ උනාට Ad Pack ගන්න මේ
හැම Payment Method එකක්ම Use කරන්න පුලුවන්.
(රූ .ස no:16)
මේ කියලදුන්නු විදිහටම කරන්න. එතකොට ඔයාට ඉක්මනින්ම දවසකට $50,$100,$200 වගේ ලොකු මුදලක් ගන්න තත්වෙට එන්න පුලුවන්.
Good luck !
Paidvert සිංහලෙන්
Earn කරන්න සුපිරි Sites 2 ක් .අදම පහත Banner මත Click කරලා Register වෙන්න. මෙම Site පිළිබඳව ඉදිරියේදී කියාදෙන්නම් .
ඔබට අවශ්‍ය උපදෙස් ඒ ඒ මාතෘකාව යටතේ ඇති Link එක මත හෝ “?” සහිත රූපය මත Click කිරීමෙන් සවිස්තරාත්මකව එය පිළිබඳ සම්පූර්ණ විස්තරය දැනගත හැක. ඔබට ඇති ගැටළු , අදහස් , යෝජන සහ චෝදනා Comment මගින් අපට දන්වන්න.
අඩුම තරමේ මාසිකව Rs. 35000 දක්වා.
මේ තියෙන්නේ මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය PTC Site එක. මේකේ
ගොඩගියපු ලාංකිකයන් බොහෝ දෙනෙක් සිටිනවා. මේ Site එකේ admin My Traffic
value එකේ Admin. My Traffic Value Site එක පටන් ගෙන තියෙන්නේ 2012 දී ය සහ
මෙතෙක් කිසිදු ගැටළුවකින් තොරව Membersලාට ගෙවීම් කරනවා. මෙම Site එක
විටින් විට Update සහ Maintain වීම විශේෂයෙන් කිව යුතු කරුණකි.මෙම Site
දෙකම ජනප්‍රියයි. දැන් Paidverts ගැන බලමු.
මේ Site එකේ ඇති විශේෂත්වය
විශ්වාසනීය Admin සිටීම.
නිසි ආකාරයට Update සහ Maintain වීම
අනෙකුත් PTC Sites වලට වඩා වෙනස් ක්‍රම
$0.0005 සිට $200 දක්වා වටිනා ads ලැබීම.
Rented Referrals ලා නොමැතිවීම.
මුදල් invest කිරීම අනිවාර්ය නොවීම
තවත් බොහෝ විශේෂත්වයන් ඇත.
මේකේ වැඩ කරන ක්‍රමය අනෙකුත් PTC Sites වලට වඩා වෙනස්. වැඩ
කරගෙන යනකොට ඔයාම හුරු වෙයි. ඔයාට Referrals ලා නැතුව තනියම උපයන්න
පුළුවන්. මේකේ Direct Referrals විතරයි, Rented නැහැ . ඔයා උපයගෙන යනකොට
කාලයත් සමඟ ඔයා උපයන මුදල නොසිතන ලෙස වැඩි වෙනවා. මේකේ Register වෙලා ,
සමහර අය ටික කාලයකට කරලා ඊට පස්සේ නොකර ඉන්නවා. ඒ වගේ වැරදි ඔයාලත් කරන්න
එපා.
Register වෙලා නැත්නම් අදම Register වෙන්න…..

මේකේ අපිට ලැබෙන ads වල වටිනාකම වැඩිවෙන්නේ අපෙගාව ඉතිරිව ඇති
BAP (Bonus Ad Points) ගණන් අනුවයි. ඒ කියන්නේ අපෙ ගාව ඇති BAP වැඩි වෙන්න
වෙන්න, අපිට ලැබෙන මුදල දෙගුන තෙගුන වෙනවා. මුලදිම ඔයාලට ලොකු ගානක්
ලැබෙන්නැහැ. අනෙකුත් PTC Sites වල වගෙ අඩුයි. මම කියපු Bonus Ad Points
වැඩි වෙනකොට ඔයාලට ලැබෙන ගානත් වැඩි වෙයි.Register වුන ගමන්ම කරන්න ඕනේ
මොකක්ද? කියලා බලමු. මුලින්ම අපි කළ යුත්තේ paid ads වල ඇති Activation ads
නැරඹීමයි.
එමගින් ඔයාලට එක activation ad එකක් නැරඹීමේදී ඔයාලට BAP 25ක්
හම්බවෙනවා. සාමන්‍යයෙන් අලුතෙන් බැඳුනු අයට BAP Ads 16ක් ද අනෙකුත් අයට BAP
Ads 8 ද දෛනිකව ලැබේ. ඔයාලා හැමදාම අනිවාර්යෙන්ම මේ ටික බලන්න.
අපිට නොමිලේ BAP ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක.

Paid ads සහ BAP ads නරඹන ආකාරය (සම්පූර්ණ විස්තරය සහිතයි)

දැන් බලමු අපේ ආදායම දිනෙන් දින වැඩි කරන BAP ගණන වැඩි කරගන්නේ කොහමද කියලා. BAP වැඩි කරගන්න ක්‍රම දෙකයි තියෙන්නේ.
BAP වැඩි කරගන්නා ආකාරය සහ Bulk Ad මිලදී ගන්නා ආකාර (සම්පූර්ණ විස්තරය සහිතයි)

1. හැමදාම ලැබෙන Activation ads ටික නැරඹීම. ඒක කරන විදිහ කට්ටිය දන්නවා නේද?
2. Buy Ads මගින් $1 ක Ad pack එකක් ලබා ගැනීමයි. ( මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔයාගේ balance එක $1.05 වුණාට පස්සේ Ad pack එකක් මිලදී ගැනීම හෝ . ඔයාලගේ අතින් invest කරලා
ගෙවීමයි.) මම නම් බය නැතුව invest කරා $5.25 විතර . ඊට පස්සේ මම කළේ මගෙ
Balance එක $1.05 වන විට ඒ මුදලට තව Ad Pack එකක් මිලදී ගත්තා. දැන් මට
හොඳ ගානක් හම්බ වෙනවා.
Buy ads මගින් අපිට ලැබෙන්නේ මොකක්ද?
25x 728*90 banner impression ( මේ Size banner ads 25ක් )
100x 125*125 banner impression (මේ Size banner ads 100 ක් )
50x 30 second visit to your website (ඔබ දීපු Link එකට තත්පර 30ක visitorsලා 50ක්)
3100 Bonus Ad Points will be added to your account.(ඔබට BAP 3100ක් )
එක ad pack ගත් විට අපිට BAP 3100ක් ලැබෙනවා. අපිට මේ ටිකෙන්
$1.55ක් හොයන්න පුළුවන්, මේයාලා අපි ගන්න සැමAd Pack එකකටම BAP හරහා අපිටම
ගෙවනවා. මේ ආකාරයට BAP ගොඩාක් එකතු කර ගන්න. එතකොට ඔයාලට $1,$2, $3,
…….$10,….$15,…..$20 Adsලැබෙයි.
මම ගත්තේ $5.25 invest කරලා Ad Pack 5ක් ගත්තා,
ඔයාලට පුළුවන් $10.50 ක් ගෙවලා Ad Pack 10ක් ගන්න, එතකොට අපිට BAP 31000ක් ලැබෙනවා.
$21 ක් ගෙවලා Ad Pack 20ක් ගත්තොත් , එතකොට අපිට BAP 62000ක් ලැබෙනවා.
මේ ආකාරයට BAP වැඩි කර ගත්තොත් ඔයාලා නොසිතන තරම් වටිනා Ads ලැබෙයි.

Paidverts එකේ Register වෙච්ච අයටයි. !!!
සැලකිය යුතු කරුනකි. “ඔයාට ලැබෙන
Activation ads හැමදාම CliCk කරන්න. නැත්නම් ඔයා Inactive වෙනවා. ඔයාගෙ
Account එක දැනටමත් Inactive නම් Activaton ads Click කරන්න.එහෙම ඔයාගේ
Account එක Inactive වුණාට අනෙකුත් PTC Sites වගේ, ඔයාගේ Account එක
Suspend කරන්නැහැ.”
No comments:
Post a Comment