Sunday, March 13, 2016

පියවරෙන් පියවර ආදායම වැඩි කරගන්න.

මේ තියෙන්නේ නියම site  එකක් ඒත් අපි කවුරුත් ගනං ගත්තේ නැති Site  එකක්. මේකේ දැනට සෙට් වෙලා ඉන්න එවුන් දැනටමත් ගොඩ ගිහින්.මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල membersලට හොදට ගෙවල තියෙනවා.

මේකේ වැඩ කරන ක්‍රමය අනෙකුත් PTC Sites වලට වඩා වෙනස්. වැඩ කරගෙන යනකොට ඔයාම හුරු වෙයි. ඔයාට Referrals ලා නැතුව තනියම උපයන්න පුළුවන්. මේකේ Direct Referrals  විතරයි, Rented  නැහැ . ඔයා උපයගෙන යනකොට  කාලයත් සමඟ ඔයා උපයන මුදල නොසිතන ලෙස වැඩි වෙනවා. මේකේ Register වෙලා , සමහර අය ටික කාලයකට කරලා ඊට පස්සේ නොකර ඉන්නවා. ඒ වගේ වැරදි ඔයාලත් කරන්න එපා.


https://www.paidverts.com/ref/n7788Register වෙලා නැත්නම් අදම Register වෙන්න…..PaidVerts

මේකේ අපිට ලැබෙන ads වල වටිනාකම වැඩිවෙන්නේ අපෙගාව ඉතිරිව ඇති BAP (Bonus Ad Points) ගණන් අනුවයි. ඒ කියන්නේ අපෙ ගාව ඇති BAP වැඩි වෙන්න වෙන්න, අපිට ලැබෙන මුදල දෙගුන තෙගුන වෙනවා. මුලදිම ඔයාලට ලොකු ගානක් ලැබෙන්නැහැ. අනෙකුත් PTC Sites  වල වගෙ අඩුයි. මම කියපු Bonus Ad Points වැඩි වෙනකොට ඔයාලට ලැබෙන ගානත් වැඩි වෙයි.Register  වුන ගමන්ම කරන්න ඕනේ මොකක්ද? කියලා බලමු. මුලින්ම අපි කළ යුත්තේ paid ads වල ඇති Activation ads නැරඹීමයි.

එමගින් ඔයාලට එක activation ad එකක් නැරඹීමේදී ඔයාලට BAP 25ක් හම්බවෙනවා. සාමන්‍යයෙන් ඔයාලට දිනක Activation Ads 8 හෝ 16ක් ලැබෙනවා.ඔයාලා හැමදාම අනිවාර්යෙන්ම මේ ටික බලන්න. අපිට BAP ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක.

https://www.paidverts.com/ref/n7788

No comments:

Post a Comment