පියවරෙන් පියවර මාසිකව Rs.35000ක් දක්වා
පියවරෙන් පියවර ආදායම වැඩි කරගන්න.
මේ තියෙන්නේ නියම site එකක් ඒත් අපි කවුරුත් ගනං ගත්තේ නැති Site එකක්. මේකේ දැනට සෙට් වෙලා ඉන්න එවුන් දැනටමත් ගොඩ ගිහින්.මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල membersලට හොදට ගෙවල තියෙනවා.
මේකේ වැඩ කරන ක්‍රමය අනෙකුත් PTC Sites වලට වඩා වෙනස්. වැඩ කරගෙන යනකොට
ඔයාම හුරු වෙයි. ඔයාට Referrals ලා නැතුව තනියම උපයන්න පුළුවන්. මේකේ
Direct Referrals විතරයි, Rented නැහැ . ඔයා උපයගෙන යනකොට කාලයත් සමඟ
ඔයා උපයන මුදල නොසිතන ලෙස වැඩි වෙනවා. මේකේ Register වෙලා , සමහර අය ටික කාලයකට කරලා ඊට පස්සේ නොකර ඉන්නවා. ඒ වගේ වැරදි ඔයාලත් කරන්න එපා.
Register වෙලා නැත්නම් අදම Register වෙන්න…..
මේකේ අපිට ලැබෙන ads වල වටිනාකම වැඩිවෙන්නේ අපෙගාව ඉතිරිව ඇති BAP
(Bonus Ad Points) ගණන් අනුවයි. ඒ කියන්නේ අපෙ ගාව ඇති BAP වැඩි වෙන්න
වෙන්න, අපිට ලැබෙන මුදල දෙගුන තෙගුන වෙනවා. මුලදිම ඔයාලට ලොකු ගානක්
ලැබෙන්නැහැ. අනෙකුත් PTC Sites වල වගෙ අඩුයි. මම කියපු Bonus Ad Points
වැඩි වෙනකොට ඔයාලට ලැබෙන ගානත් වැඩි වෙයි.Register වුන ගමන්ම කරන්න ඕනේ
මොකක්ද? කියලා බලමු. මුලින්ම අපි කළ යුත්තේ paid ads වල ඇති Activation ads නැරඹීමයි.
එමගින් ඔයාලට එක activation ad එකක් නැරඹීමේදී ඔයාලට BAP 25ක්
හම්බවෙනවා. සාමන්‍යයෙන් ඔයාලට දිනක Activation Ads 8 හෝ 16ක් ලැබෙනවා.ඔයාලා
හැමදාම අනිවාර්යෙන්ම මේ ටික බලන්න. අපිට BAP ලබාගන්න පුළුවන් ක්‍රමයක්
තමයි මේක.

පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
1. Register වුනාට පස්සේ, ඔයගේ Paidverts Account එකට Login වෙලා, Paid Ads කියන ස්ථානයේ Click කිරීමයි.
Paidverts එකේ Register වෙච්ච අයටයි. !!!
සැලකිය
යුතු කරුනකි. “ඔයාට ලැබෙන Activation ads හැමදාම CliCk කරන්න. නැත්නම් ඔයා
Inactive වෙනවා. ඔයාගෙ Account එක දැනටමත් Inactive නම් Activaton ads
Click කරන්න.”
No comments:
Post a Comment