Wednesday, March 16, 2016
Tuesday, March 15, 2016
මේ internet money ගැන
internet වලින් නිවැරදිව හම්බකරමු ( දිනකට $200 ක උපරිම ඉපැයීමක්)
part 1
internet වලින් නිවැරදිව හම්බකරමු ( දිනකට $200 ක උපරිම ඉපැයීමක්)
මම අද කියන්නෙ අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් තවත් ඉතාමත් සාර්ථක ක්‍රමයක් ගැන.
මේකෙ නම paidverts. මේක කෙටියෙන්ම කියනව නම් ad click site එකක්. ඒ
කියන්නෙ මේකෙ අපිට කරන්න තියෙන්නෙ තත්පර 5ක්,10ක් හෝ 15ක් ඒ site එකේ තියෙන
ad (වෙළඳ දැන්වීමක්) දිහා බලන් ඉන්න විතරයි . අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ
මේක මුල් කරන පලවෙනි සතිය නම් ටිකක් කම්මලි, වැඩි ගානක් හම්බෙන්නෙත් නැ
කියල හිතල එපාවෙන්න පුලුවන් . මටත් ඒ විදිහටම හිතුන. ඒත් අතාරින්න එපා ඔයාට
මුල් සතිය ඉවරවෙද්දි තෙරෙනව මේකෙන් කොච්චර හම්බකරන්න පුලුවනද කියල. ඔයාට
මේකෙන් දවසට $1 ඉදල $200 දක්වා වගේ වෙනකන් හොයන්න පුලුවන්. මන් කලින් කිව්ව
වගෙ මුල් සතියෙ නම් දවසට $1 ක් හොයන්න බෑ. මුල් සතියෙන් පස්සෙ ඔයාට $1 සිට
$200 දක්වා දවසට හොයන්න පුලුවන්. ඔයාට ඉක්මනින්ම $10, $20, $50,$100,$200
වගේ ලොකු මුදල් ප්‍රමාණයක් උපයන විදිහ මම කියාදෙන්නම්. ඒකට පොඩි රහස් ටිකක්
තියෙනව කරන්න. ඊලග (අනිත්) post එකේ ඒ ගැන මුල සිටම තියෙනව. මන් කියාදෙන
විදිහටම කරන්න. එතකොට ඔයාට ඉතා විශාල මුදලක් දවසකට උපයන්න පුලුවන්. හරි
දැන් පටන් ගමු.
සල්ලි හොයන්න කලින් මුලින්ම මේ සයිට් එක ගැන විස්තරයක් කරල ඉන්නන්. මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල members ලට හොදට ගෙවල තියෙනවා..ඒ ගැන ඔයාලට දැනගන්න ඕනනම් google එකේ search කරල බලන්න. ගොඩක් අය මේ සයිට් එකේ register වෙලා දවසින් දෙකෙන් මේක අතෑරල දානවා.මොකද මේක අනිත් ptc සයිට් වලට වඩා වෙනස් විදියකට තමයි කරගෙන යන්න වෙන්නෙ..
ඔයාලට කියල දෙන්නම් මේක කොහොමද හරියට කරල සල්ලි හොයන්නෙ කියලා
මගෙ refer link එක click කරල මේකෙන් ගිහින් site එකේ register වෙන්න.
https://www.paidverts.com/ref/nimala
මතක ඇතුව මං යටතේ register වෙන්න නැත්තම් ඔයාව මේ site එකට යොමු කරහම
ලැබෙන commission එක සුද්දේකට තමා හම්බෙන්නේ ඔයාලා register වෙන පිටුවේ
nimala කියල තැනක ඇති ඒ මම එක වෙනස් කරන්න එපා .ඒ වගේම ඔබගේ ඕනෑම ගැටලුවකට
එසැනින් පිළිතුරු දෙන්න මං සුදානම් මතක ඇතිව ඔයාගේ username එක මේ page එකේ
inbox එකට msg එකක් දාන්න. මන් ඕනම වෙලාවක reply කරනව. මං යටතේ reister
වෙන අයට හැමසතයම අතට ඔයාගේ බැංකු ගිණුමට ගන්නකන්ම help කරනවා.
මේකෙ Register උනාම අපිට තියෙනව bonus ad point(BAP) කියල එකක්.
ඒක තමයි මේකෙ වැදගත්ම දේ. සයිට් එකට ගියාම තේරෙයි මොනවද කියලා.
දැන්ම ඒක ගැන වද වෙන්න එපා..අපි සයිට් එකේ register වෙලා ඒව එකතු කරගන්න ඕන.
ඔයාට දවසට activation ඇඩ් 16ක් ලැබෙනවා. ඒ එක ඇඩ් එකක BAP 25ක් තියෙනවා.
ඒ කියන්නෙ BAP 400ක් දවසට එකතු වෙනවා.. ඒ ටික එකතු උනාම ඔයාලට bonus
ඇඩ් ( paid ad)හම්බෙනවා. ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි සල්ලි හම්බෙන්නෙ.
මේකෙ BAP වැඩි වෙන තරමට අපිට එක ඇඩ් එකකට ලැබෙන ගාන වැඩි වෙනවා.
account එකේ තියෙන BAP ගාන අනුව දවසට ලැබෙන ඇඩ් වල වටිනාකම පහලින්
දාල තියෙන විදියට තමයි වෙනස් වෙන්නෙ...
LEVEL..........BAP Group ................ $ Per User
LEVEL 0 ..... 0 to 1600 ……… $0.8324514039
LEVEL 1 ..... 1600 to 12000 ……… $1.1106577778
LEVEL 2 ..... 12000 to 24000 …… $2.3315178082
LEVEL 3 ..... 24k to 48k ………… $6.6871287129
LEVEL 4 ..... 48k to 96k ………… $13.9737931034
LEVEL 5 ..... 96k to 180k ……… $24.7097560976
LEVEL 6 ......180k to 360k ……… $38.2903937008
LEVEL 7 ......360k to 720k ……… $64.9913207547
LEVEL 8 ......720k to 1.5m ……… $98.7123076923
LEVEL 9 ......1.5m to 3m ……… $188.1471428571
LEVEL 10 ....3m to 6m …………… $320.81511198
LEVEL 11 ....6m to 20m ………… $709.17323301
LEVEL 12 ....20m + ……………… $1620.9611402
LEVEL 13 ....50m +......................... $2420.551123
LEVEL 14 ....100m +......................... $3525.588113468
LEVEL 15 ....500m +......................... $8620.9635711
හරි එහෙනම් පටන් ගමු.
මතක අතුව මගෙ page එකේ me site eka සම්බන්ධයෙන් තියෙන අනිත් post එකත්
අනිවාර්යයෙන්ම කියවන්න මුලසිට අගටම. ඒ post එක තමයි වැදගත්ම post එක.
මාසයකට $45++
මාසයකට $45++
අද මම කියන්න යන්නේ මේ දවස් වල සුපිරියටම PTC කස්ටිය
අතර කතා බහට ලක්වන සයිට් එකක් ගැන. ඒ Paidverts Register
වෙලා
නැත්තම් දැන්ම Register වෙන්න Join here .
මෙහි විශේෂත්වය
- · $0.005 - $200 අතර පරාශයක Ads ලැබීම.
- · මුදල් ලබා ගැනීමේ අවම අගය(minimum payout ) $2.00ක් වීම.
- · Rented referrals ලා නොමැති වීම.
- · Direct referral කෙනෙකුගෙන් 5% ක් ලැබීම.
- · මුදල් ආයෝජනය කිරීමට අවශ්‍ය නැත.

Ads Click කල යුතු ආකාරය.
දවසට BAP ads 8 - 16 අතර ප්‍රමාණයක් ලැබෙනවා BAP
ads වලට මුදල් ලැබෙන්නේ නැ . Ads
බැලීමට BAP Points ඔනි වෙනවා $0.01 ad
එකකට BAP point 20 ක්
ඕනි. මෙයාලා දවසට BAP point 200-400 ක් අතර ප්‍රමාණයක් දෙනවා.
![]() |
Add caption |
මුලින්ම BAP Ads සියල්ලම click කරන්න ඉන් පසු request
micro ad pack click කරන්න. දවසට
micro ad pack 2ක්
ලැබේ. $0.05 ක් තව ලොකු ads හම්බවෙනවා ($0.08, $0.03 ....)
ඔබට ලැබෙන Ad එක තත්පර 30 ක කාලයක් නැරඹිය යුතුය.
මුලින් වාක්‍ය 3ක් copy
paste කල යුතුය. Ad එක නැරඹීමෙන් පසු Verification
code එක නිවැරදිව Type කල යුතුය.
මෙම site
එක කොහොමද ad
එකකට $200
ක් ගෙවන්නේ
Ad Pack එකක්
$1 වෙනවා දෙන්නේ clicks 50යි.
0.005*50=$0.25 එකෙන් $0.75 ක් ඉතිරියි Admin එකෙන් $0.20 ක් වගේ තියා ගන්නවා. ඉතිරි $0.50
ලොකු ads වලට කඩලා members ලාට බෙදලා දෙනවා.
මාසික අදායම වැඩිකර ගන්නේ කොහොමද?
සති 2 කින් විතර ඔයාට $1 ක් හොයාගන්න පුලුවන්
එකෙන් Ad pack එකක්
මිලදී ගන්න. එතකොට BAP Points 3100 50
unique visits හම්බ
වෙනවා. BAP 1500 ක්
තියෙනවා කියන්නේ level one instant ads එනවා
($0.05-$0.30 වගේ ) $1 සතිකින් විතර $5 ක
වගේ Target එකකට
යන්න පුලුවන්.
සතියක් විතර වැඩ කරලා බලන්ඩකො මෙක අනිත් PTC
වගේ නෙමෙයි.
Sunday, March 13, 2016
පියවරෙන් පියවර ආදායම වැඩි කරගන්න.
මේ තියෙන්නේ නියම site එකක් ඒත් අපි කවුරුත් ගනං ගත්තේ නැති Site එකක්. මේකේ දැනට සෙට් වෙලා ඉන්න එවුන් දැනටමත් ගොඩ ගිහින්.මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල membersලට හොදට ගෙවල තියෙනවා.
මේකේ වැඩ කරන ක්‍රමය අනෙකුත් PTC Sites වලට වඩා වෙනස්. වැඩ කරගෙන යනකොට ඔයාම හුරු වෙයි. ඔයාට Referrals ලා නැතුව තනියම උපයන්න පුළුවන්. මේකේ Direct Referrals විතරයි, Rented නැහැ . ඔයා උපයගෙන යනකොට කාලයත් සමඟ ඔයා උපයන මුදල නොසිතන ලෙස වැඩි වෙනවා. මේකේ Register වෙලා , සමහර අය ටික කාලයකට කරලා ඊට පස්සේ නොකර ඉන්නවා. ඒ වගේ වැරදි ඔයාලත් කරන්න එපා.
මේකේ අපිට ලැබෙන ads වල වටිනාකම වැඩිවෙන්නේ අපෙගාව ඉතිරිව ඇති BAP (Bonus Ad Points) ගණන් අනුවයි. ඒ කියන්නේ අපෙ ගාව ඇති BAP වැඩි වෙන්න වෙන්න, අපිට ලැබෙන මුදල දෙගුන තෙගුන වෙනවා. මුලදිම ඔයාලට ලොකු ගානක් ලැබෙන්නැහැ. අනෙකුත් PTC Sites වල වගෙ අඩුයි. මම කියපු Bonus Ad Points වැඩි වෙනකොට ඔයාලට ලැබෙන ගානත් වැඩි වෙයි.Register වුන ගමන්ම කරන්න ඕනේ මොකක්ද? කියලා බලමු. මුලින්ම අපි කළ යුත්තේ paid ads වල ඇති Activation ads නැරඹීමයි.
එමගින් ඔයාලට එක activation ad එකක් නැරඹීමේදී ඔයාලට BAP 25ක් හම්බවෙනවා. සාමන්‍යයෙන් ඔයාලට දිනක Activation Ads 8 හෝ 16ක් ලැබෙනවා.ඔයාලා හැමදාම අනිවාර්යෙන්ම මේ ටික බලන්න. අපිට BAP ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක.
මේ Site එකේ ඇති විශේෂත්වය
-
විශ්වාසනීය Admin සිටීම.
නිසි ආකාරයට Update සහ Maintain වීම
අනෙකුත් PTC Sites වලට වඩා වෙනස් ක්‍රම
$0.0005 සිට $200 දක්වා වටිනා ads ලැබීම.
Rented Referrals ලා නොමැතිවීම.
මුදල් invest කිරීම අනිවාර්ය නොවීම
තවත් බොහෝ විශේෂත්වයන් ඇත.
https://www.paidverts.com/ref/nimala
මේකේ වැඩ කරන ක්‍රමය අනෙකුත් PTC Sites වලට වඩා වෙනස්. වැඩ කරගෙන යනකොට ඔයාම හුරු වෙයි. ඔයාට Referrals ලා නැතුව තනියම උපයන්න පුළුවන්. මේකේ Direct Referrals විතරයි, Rented නැහැ . ඔයා උපයගෙන යනකොට කාලයත් සමඟ ඔයා උපයන මුදල නොසිතන ලෙස වැඩි වෙනවා. මේකේ Register වෙලා , සමහර අය ටික කාලයකට කරලා ඊට පස්සේ නොකර ඉන්නවා. ඒ වගේ වැරදි ඔයාලත් කරන්න එපා.
Register වෙලා නැත්නම් අදම Register වෙන්න…..
Subscribe to:
Posts (Atom)